Tuesday, September 8, 2026
Homeදේශීයහිස් වූ පාර්ලිමේන්තු අසුනට බැසිල් නිර්දේශ වෙයි

හිස් වූ පාර්ලිමේන්තු අසුනට බැසිල් නිර්දේශ වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ලැබ තිබේ.
කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා මහතා ඊයේ (06) දින සිට බලපැවැත්වෙන පරිදි සිය පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්වයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීමෙන් අනතුරුව පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතා නිර්දේශ කර තිබේ.

READ:   බැසිල් සහ ජනපති අතර දුරකථන සංවාදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්