එහි සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් සමාගම් කර ඇති ඉල්ලීම පිළිබඳව වන තීරණය අද (21) බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ගෑස් මිල වැඩිකිරිම පිළිබඳ සොයා බලන අමාත්‍ය අනු කමිටුව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිත අතර ලාෆ්ස් සහ ලිට්‍රෝ සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් අනුව මෙම අමාත්‍ය අනුකමිටුව පත් කෙරිණි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…