Sunday, July 26, 2026
Homeදේශීයගෑසුත් උඩ යයිද?

ගෑසුත් උඩ යයිද?

එහි සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් සමාගම් කර ඇති ඉල්ලීම පිළිබඳව වන තීරණය අද (21) බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ගෑස් මිල වැඩිකිරිම පිළිබඳ සොයා බලන අමාත්‍ය අනු කමිටුව අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිත අතර ලාෆ්ස් සහ ලිට්‍රෝ සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් අනුව මෙම අමාත්‍ය අනුකමිටුව පත් කෙරිණි.

READ:   ලාෆ්ස් ගෑස් නෞකාවක් දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්