ඉදිරි පාර්ලිමේන්තු සතිය සැලසුම් කිරීම සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.
ඉදිරි පාර්ලිමේන්තු සතිය සඳහා පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබාගැනීමේ අරමුණින් මෙම රැස්වීම යොදාගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමද ඒම සතියේදී සිදු වීමට නියමිතය.
රනිල් පාර්ලිමේන්තු එන ඉදිරි සතිය ගැන පක්ෂ නායක රැස්වීමක්
නවතම වීඩියෝ
-
🚨BREAKING- උතුරෙන් රු.බි.1.5 ක් වටිනා මත්ද්‍රව්‍ය ඇල්ලු දැවැන්ත මෙහෙයුම.මින්පසු ගේම් ගහන්න බෑ.
-
🔴ඕකේ හරක් ටිකක් හිටියලුනේ!! රක්නා ලංකා එකේ ලාභය ඇවන්ගාඩ් ගිලගත් හැටි කෝප් එකේ ඇස් උඩගිය හෙළිදරව්ව.
-
උඹ සටන් කල යුත්තේ උඹ එක්කමයි!!හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් සිය ජීවිතයෙන් හැමෝටම උගන්නපු අපූරු පාඩම.
-
ප්‍රවීණ ගීත නිෂ්පාදක ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි.


