Categories: දේශීය

කටුනායක, මත්තල අද සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘතයි – ඇමති ප්‍රසන්න රණතුංග

සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොලවල ගත යුතු සහ ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධය්න් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම අද (21) සිට ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව මත්තල ගුවන්තොටුපලද කටයුතු ක්‍රියාත්මක කරන බව ඇම්තිවරයා එහිදී පැවසීය.
සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පසුගියදා (19) සහභාගි වෙමින්ද මීට පෙර ඇමතිවරයා පැවසීය.
මීට අදාළ දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ඊයේ (20) දිනයේ පැවැත්විණි.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago