ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එහිදී දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව විවාදයට ගැනීමට…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විශේෂ රැස්වීමක් සඳහා අද (14) රැස්වීමට නියමිතයි. කථානයක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ…
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ 05ක් පැවතිද එයින් බදු ගෙවනුලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම්…
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීමේ අරමුණින් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ සහ සමගි ජන…
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 32ක් යළි ජූලි 28 දක්වා…
මෙවර උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පවත්වන බවත් දෙසැම්බර් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය දුරකථනයෙන් සිවිල් ක්‍රියාකාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදින හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි. මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ…
ශ්‍රි ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූලි 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
රට තුළ බරපතළ ආරක්ෂක ගැටලු රැසක් ඇතිව තිබියදී පොලිස්පතිවරයා නැතිවීමට හේතුව කුමක් දැයි? පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ආණ්ඩුව ප්‍රශ්න…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා වූ කාරක…
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී කාන්තාවන් ලිංගික අල්ලස් ලබා දීම සඳහා යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. අද…