file
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී කාන්තාවන් ලිංගික අල්ලස් ලබා දීම සඳහා යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා.
දරුවන් පාසල් ක්‍රිකට් කණ්ඩායම් සඳහා දැමීමට තම රැකියාවේ උසස් වීම් ලබා ගැනීම වැනි අවස්ථාවල දී කාන්තාවන් ලිංගික අල්ලසක් ලබා දීම සඳහා පොලබවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…