file
ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
එහිදී දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසනවා.
මේ අතර අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීම සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම 21වන සිකුරාදා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන බව සඳහන් වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…