මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක්…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට…
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
පසුගිය වසරේ මැයි 09 වැනිදා රටේ ප්‍රදේශ රැසක සිදුවූ කලහකාරි සිද්ධියට අදට වසරක් සපිරෙනවා. එම සිද්ධියේදී නිට්ටඹුව නගරයේදී ඝාතනයට ලක්වූ…
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයට පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම…
දේශීය ආදයම් පනත් කෙටුම්පත අද (28) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ කෙටුම්පත තුන්වන වරක් කියවා සංශෝධන සහිතව සම්මත කර ගැනීමෙනී. පාර්ලිමේන්තු…
ත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා. එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක්…
තමන්ට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසනවා. මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පැවැත්වෙනවා. එය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.…
ශ්‍රී ලංකාව යළි නැගී සිටිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය…