තමන්ට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසනවා.
මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ (27) පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.
තමන් පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට ගොඩක් වළිකෑව පුද්ගලයෙක් නගරාධිපති හීනයක් නිසා එළියට පැන්න බවත් ඔහුට අද පාර්ලිමේන්තුවේ අසුන ද අහිමි වී ඇති බව මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
වැරදි නැති මිනිස්සුන්ට කෝටුවෙන් ගහන අයට අපහු වදින්නේ මෝල්ගස් වලින් බව මන්ත්‍රීවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…