2022 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙටි දුර ධාවන සුර යුපුන් අබේකෝන්ට MRI පරික්ෂාවක් සිදුකර තිබෙනවා. ඒ ඔහු අවසන් වරට සහභාගී වූ Savona මළල ක්‍රීඩාවලිය අතරතුර…
ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගය මේ වන විට අරම්භ වී තිබෙනවා. අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනු චෙන්නායි සුපර්…
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති…
ටෝකියෝ නුවර පැවති 28 වන Nikkei Future Of Asia සමුළුව ඇමතු ජනාධිපතිවරයා සිය තෙදින ජපන් නිල සංචාරය නිමා කළ බව…
පානදුර, වෑකඩ පහන්ගම ප්‍රදේශයක් බෝඩිමක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40…
සී අයි ඩී අත්අඩංගුවට ගෙන කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනේ සද්ධාරතන හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම වෙනුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි කොටුව අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කළ බව පොලිසිය පවසනවා.
නතාෂා එදිරිසූරිය විසින් බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රසංගයකදී ප්‍රකාශයක් කිරීම හේතුවෙන්, තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කලම්බු කොමඩි සෙන්ට්‍රල්…
මුහුදුබත් වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රාසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් සිදුව නැති බව සමුද්‍රීය පරිසර අධිකාරිය වාර්තා කරයි.…