පානදුර, වෑකඩ පහන්ගම ප්‍රදේශයක් බෝඩිමක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
දෙමල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය බෝඩිමක් කාමරයක් තුළ තිබී මළ සිරුර හමුවූ බව පොලිසිය පවසනවා.
මියගිය තැනැත්තා පානදුර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලවක සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…