file
ටෝකියෝ නුවර පැවති 28 වන Nikkei Future Of Asia සමුළුව ඇමතු ජනාධිපතිවරයා සිය තෙදින ජපන් නිල සංචාරය නිමා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ජනාධිපතිවරයා එම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු එරට මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත.
මේ අතර ජනාධිපතිවරයා වියට්නාමයේ සහ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…