සවුදි අරාබියේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙමින් සිටි පුද්ගලයකු සමඟ ගුවන් යානයේදී හිතවත්කමක් ගොඩනඟා ගෙන කළුතරදී සිය දෙහැවරදි දරුවා එම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකෙරෙන සාකච්ඡා සඳහා තවදුරටත් සහය දැක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.…
ජනතා අරගලය විසින් දේශපාලඥයින්ගේ දෑස් විවර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවුරුදු ගණනාවක් මෙරට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අද (30) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වනවා. 2022 වර්ෂයට අදාළ අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම…
අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිතව දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම්…
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම…
පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි, සමස්ත ලංකා කොමියුනිකේෂන්…
අද (29) පෞද්ගලික බස් රථ 50% ක් ධාවනයට යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ (28)…
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඊයේ පැවැත්වුණා. එහිදි පාකිස්තානය පරදවා කඩුලු 5 ක…
මෙරට සිනමාවේ ප්‍රවීණතම කැමරා ශිල්පියෙකු වන ' ඩොනල්ඩ් කරුණාරත්න ' මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇමරිකාවේ සිටියදී අභාවප්‍රාප්ත වී ඇති එතුමා…