ජ්නතාව එක්ක එකතුවුන පොලිස් නිලධාරියා https://youtu.be/vN1GUx-aucs
මේ වන ටිව විරෝධතා කරවන් සියලු මාර්ග බාධක බිද දමමින් ජනාධිපති නිල නිවස තුලටම ඇතුළු වෙනු ලැබුවාhttps://youtu.be/ZdBllXl0QBc
විරෝධතා කරවන් චැතම් වීදිය පසුකර හා කින්ස්බරි හෝටලය ආසන්න ආරක්ෂ බාදකය බිද දමා ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව වෙතට පිවිස සිටින…
හීන ඝාතනය උන තාරුණ්‍යක හීන සොයා යන අපේ උන්ට සිරිමක්වත් වෙන්න එපා සාමකාමී අරගලයට ජය වේවා.. සියලුම ජායාරූප අයිතින් මුල්…
ප්‍රදේශ රැසකින් දුම්රිය භාවිතයෙන් ජනතාව කොළඹ දක්වා ඇදෙමින් සිටින බව වාර්තා වනවා. පැවති දුම්රිය වර්ජනය අවසන් වීමත් සමඟ ජනතාව…
ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,මේ තමයි ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ට්‍රක් එක. මෙය හැදුවේ මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 1975----1976…
ලංගම යළි ගමන් අරභයි ලංගම සේවකයින් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ලංගම වෘත්තීය සමිතින් ප්‍රකාශ…
නවතා තිබූ දුම්රිය ධාවනය නැවත ආරම්භ තර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුරිය මහතා පවසනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීම…
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි ඊයේ රාත්‍රි 9 .00 ට පැනවූ ඇඳිරි නීතිය අද උදැසන 8.00 ට…
කදුළු ගෑස්ප්‍රචන්ඩකාරී අරගලකරුවන් පළවා හරින්නට පොලිස් නිලධාරීන්හට කඳුලු ගෑස් පාවිච්චි කරන්න පුළුවන්.සාමකාමී අරගලයක යෙදෙන අරගලකරුවන් වෙනුවෙන් මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි…