2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත් වී තිබෙනවා. ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති…
පවතින අපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් කරනවා. ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන්…
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලයන්ට අදාළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙඩ්…
නිකුත් වූ මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ මහනුවර මහාමායා විද්‍යාලයේ සිසුවියක්. ඒ බව අධ්‍යාපන අමාත්‍ය…
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි. විභාග…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.…