file
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත් වී තිබෙනවා.
ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති ප්‍රතිථල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් ලබාගත හැකියි.
මෙම ප්‍රතිථල සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකියි.
ප්‍රතිථල බැලීමට >> www.doenets.lk
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…