ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සූදානම් වී සිටින ඕනෑම අයෙකුට එය ලබා ගැනීමට හැකි වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ශ්‍රී…
ගමට රටට වැඩ කළ පුද්ගලයා හැංගී ඇති බවත් ගිනි තියපු පුද්ගලයා වීරයන් ලෙස ඉදිරියට ඇවිත් ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. https://youtu.be/Byk1WYgXV1E?si=-GtMUGAboyD3meTf
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවයට වඩා මේ මොහොතේ මෙරට ග්‍රාමීය ජනතාව ඇතුළු සමස්ත ජනතාව දරුණු…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික ජන බලවේගය හා එක්වනවාද? යන්න සම්බන්ධයෙන් ඒ මහතා ද ලයිෆ් ට්‍රැවලර් නාලිකාව ට…
එළබෙන මැතිවරණයන් සම්බන්ධයෙන් ජනාධිපති ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් කරනවා. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවතවාණුවේදී පැවැත්වෙන බවයි. මේ අතර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළ පසු ඒ සඳහා තම පක්ෂයේ අරමුණ සහ පාක්ෂිකයන් රැකගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත්…