Tuesday, September 8, 2026
Homeදේශීයකලින් සූට් මහගත්ත ජනාධිපති අපේක්ෂකයින්ට නාමල් දෙන අවවාදය

කලින් සූට් මහගත්ත ජනාධිපති අපේක්ෂකයින්ට නාමල් දෙන අවවාදය

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සූදානම් වී සිටින ඕනෑම අයෙකුට එය ලබා ගැනීමට හැකි වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම තමන්ගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති වීමට කලින් සූට් මැසු බොහෝ අයට පසුව එය ඇඳ ගන්න නොහැකි වූ බවත් එ නිසා කලින් සූට් මසා ගැනීම හොඳ නැති දෙයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING: ජනාධිපතිවරණය පවත්වන දිනයට අදාළ නිවේදනය ලැබුණා - රජයේ මුද්‍රණාලාධිපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්