Tuesday, September 8, 2026
Homeදේශීයකොළඹ ගස් කඩා වැටීම් 59ක්

කොළඹ ගස් කඩා වැටීම් 59ක්

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණය හමුවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඉන් ගස් කඩා වැටීම් 19ක් විහාර මහදේවී උද්‍යානයෙන් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

READ:   අවුල් වියවුල් මැද විදුලියත් විසංධි වෙයි ද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්