Sunday, April 19, 2026
Homeවිදේශීයඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට: කුඩා ළමුන් 9කුත් ඒ අතර

ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට: කුඩා ළමුන් 9කුත් ඒ අතර

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර වයස අවුරුදු 12ට අඩු ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රාජ්කොට් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක මෙම ගින්න හටගෙන තිබුණා.

ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

READ:   ඉන්දියාවේ රන් දෙවොල 'කෙළෙසීමට' තැත්කළ පුද්ගලයෙකු පහර දී ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්