දඹුල්ල ලංගම ඩිපෝවේ ගරාජයකට ආසන්න ප්‍රදේශයේ කැළෑවක ඊයේ (10) රාත්‍රියේ හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් ඩිපෝව තුළ තිබූ බස්රථ වෙනස් ස්ථානයකට…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර ඊයේ (07) පැවති තරගය ලකුණු 09 කින් ජය ගැනීමට…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) දිනයට නියමිත එළවළු මිල ගණන් නිවේදනය කර තිබෙනවා. එම මිල දර්ශකය පහතින් , file
දඹුල්ල , පල්ලෙගම කනත්ත අසල පුද්ගලයෙකු මියගොස් සිටින බවට දඹුල්ල පොලීසියට ඊයේ (04) සවස පැමිණිල්ලක් ලැබී ඇත. මරණකරු වයස අවුරුදු…
දඹුල්ල, ඇඹුල්අඹේ ප්‍රදේශයේ පිහිටි ගිරාකුළුගින්න කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (27) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇත. දඹුල්ල පොලීසිය, ආපදා…
12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහොදරයා ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.…
දඹුල්ල , පන්නම්පිටිය ප්‍රදේශයේ කසල තේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ 7051 සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) උදෑසන…
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (11) දිනයට නියමිත එළවළු මිල ගණන් නිවේදනය කර තිබෙනවා. එම එළවළු මිල ගණන් පහතින් දැක්වේ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (10 ) දවසේ එළවළුවල මිල ගණන් නිවේදනය කරයි. එම මිල දර්ශකය පහතින්,
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (09) දිනට නියමිත එළවළුවල මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාළ එළවළු මිල ගණන් පහතින්…
දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගැසී ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න…