චිත්‍රපටයක මංගල ප්‍රදර්ශන අත්දැකීම කොළඹ පිටකොටුවේ වෙසෙන නාට්ටාමිවරුන් වෙනුවෙන් ලබා දීමට එම චිත්‍රපටයේ නිර්මාණකරුවන් තීරණය කර තිබෙනවා. ඒ දේවින්ද කෝන්ගහ…
මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන "සහෝ" සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) ප්‍රදර්ශනය කළා. විශ්වවිද්‍යාල තුළ අත්දකින…
ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ "රූබියස් හැග්‍රිඩියේ' රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් " රොබී කෝලට්‍රෙන් " දිවිගමනට සමුදී ඇති බව…