ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ “රූබියස් හැග්‍රිඩියේ‘ රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ” රොබී කෝලට්‍රෙන් ” දිවිගමනට සමුදී ඇති බව විදෙස් මාධ්‍ය අද (15) වාර්තා කර තිබුණා.
වේදිකාව හරහා රංගනයට පිවිසි රොබී කෝලට්‍රෙන් ප්‍රවීණ රංගනශිල්පියෙකු ලෙස වසර 40ක පමණ සිය රංගන දිවිය අවසන් කරමින් ජීවිතයෙන් සමුගන්නා විට 72 වන වියෙහි පසුවුණා.
ලෝකයේ සුප්‍රසිද්ධ රංගන ශීල්පීන් සහ කලාකරුවන් විශාල පිරිසක් රොබී කෝලට්‍රෙන්ගේ අභාවය පිළිබඳව සිය බලවත් ශෝකය පළ කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…