අද දිනයට යෙදෙන අසිරිමත් නත්තල් දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවිඩයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. නත්තල…
ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) දිනයට යෙදී තිබෙනවා. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබූ උන්වහන්සේ ගේ…
එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.…
මෙවර නත්තලේදී මට්ටාකොටුව සදාසරණ මාතා දේවස්ථානයේ විවාහ හමුව විසින් සාම්ප්‍රදායික නොවන ගවලෙනක් නිර්මාණය කර තිබුනා. 2019 වසරේ පාස්කු ඉරිදා දින…