මෙවර නත්තලේදී මට්ටාකොටුව සදාසරණ මාතා දේවස්ථානයේ විවාහ හමුව විසින් සාම්ප්‍රදායික නොවන ගවලෙනක් නිර්මාණය කර තිබුනා.
2019 වසරේ පාස්කු ඉරිදා දින කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ ඒ හදවත කම්පිත කරවන සිදුවීම සිහිකරමින් ඔවුන් සිය ගවලෙන නිර්මාණය කිරීමට කටයුතු කර තිබුනා.
නිර්මාණය කරන ලද ගවලෙන මහවැව මංසන්ධියේදී ,ප්‍රදර්ශනය කිරීමට එහි නිර්මාණ කරුවන් කටයුතු කර තිබුනා.
Sri Lanka catholic news
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…