ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ…
අරගල සමයේ ගිනිබත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතාගේ කුරුණැගල පිහිටි කාර්යාලය, ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 22ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොතක් රචනා කර තිබෙනවා. ඒ "ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" මැයෙන්. 2022 වසරේ දී…
අරගල සමයේ 2022 වසරේ ජූලි 09 වනදා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අනවසරෙන් ඇතුළු වී එහි තිබූ බෝතලයක් තුළ…
ගමට රටට වැඩ කළ පුද්ගලයා හැංගී ඇති බවත් ගිනි තියපු පුද්ගලයා වීරයන් ලෙස ඉදිරියට ඇවිත් ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. https://youtu.be/Byk1WYgXV1E?si=-GtMUGAboyD3meTf
පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි…
ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය අද (30) විරෝධතාවක නිරත වෙනවා. 50,000 කට අධික ජනතාවක් කොළඹට ගෙන්වා ආණ්ඩුවට බලකරමින්…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ ඔහු අද (29) ප්‍රකාශයක් ලබා දීම සඳහා…