file
අරගල සමයේ ගිනිබත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතාගේ කුරුණැගල පිහිටි කාර්යාලය, ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් යළි විවෘත කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතා සිය කාර්යභාරය යළි ගොඩනැගීමට උදව් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු ජනතාවට සිය ස්තූතිය පුද කර සිටියා.
සිය පක්ෂ කාර්යාලය විවෘත කිරීමට පැමිණීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා තමාට දුරකථනයෙන් අමතා ඔහුගේ පැමිණීම රහසක් ලෙස තබා ගන්නා ලෙස තමන්ට පැවසු බව ඔහු මෙහිදී පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…