Friday, June 5, 2026
Homeදේශීයගිනි තැබූ ජොන්ස්ටන්ගේ කාර්යාලය මහින්ද යළි විවෘත කරයි (වීඩියෝ)

ගිනි තැබූ ජොන්ස්ටන්ගේ කාර්යාලය මහින්ද යළි විවෘත කරයි (වීඩියෝ)

අරගල සමයේ ගිනිබත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතාගේ කුරුණැගල පිහිටි කාර්යාලය, ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් යළි විවෘත කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතා සිය කාර්යභාරය යළි ගොඩනැගීමට උදව් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු ජනතාවට සිය ස්තූතිය පුද කර සිටියා.

සිය පක්ෂ කාර්යාලය විවෘත කිරීමට පැමිණීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා තමාට දුරකථනයෙන් අමතා ඔහුගේ පැමිණීම රහසක් ලෙස තබා ගන්නා ලෙස තමන්ට පැවසු බව ඔහු මෙහිදී පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්