Sunday, April 26, 2026
Homeදේශීයරනිල් සහ බැසිල් අතර තවත් හමුවක්

රනිල් සහ බැසිල් අතර තවත් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පොදුජන පෙරමුණ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මීට පෙර විශේෂ සාකච්ඡා 3ක් පවත්වා තිබෙනවා.

ඒහිදි පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු කර ගෙන තිබුණා.

READ:   හිටපු ඇමතිට තේරුම් කරලා දීලා ඉවත් කළා. ක්‍රිකට් ගැන දන්න අය දාලා මේක හදනවා - ක්‍රීඩා ඇමති හරීන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්