#anthare

අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාර: පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබුණා. ඒ කිරුළපන හා ටවුන්හෝල් ප්‍රදේශවල දී. විරෝධතාවයේ…

3 years ago

අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහ තවත් පුද්ගලයන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් පත්ව තිබෙනවා. අද (18) යුනියන් පෙදෙස…

4 years ago

අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් අද (18) දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ කිරීමට නියමිත…

4 years ago

අන්තරේ හෙට කොළඹට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හෙට (18) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව, මැයෙන් සංවිධානය කර…

4 years ago

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු හය දෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණ විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබෙනවා.…

4 years ago

අන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ මාර්ගයන් කිහිපයකට අන්තරේ විරෝධතා කරුවන්ට ඇතුලු වීමට නොහැකි ලෙස නියෝගයක්…

4 years ago

9 වෙනුවෙන් අන්තරය අද කොළඹට

    ජූලි නව වෙනිදා එනම් හෙට දින කොළඹ මූලික කරගෙන පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය…

4 years ago