Wednesday, September 9, 2026
Homeදේශීයඅන්තරේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාර: පිරිසක් අත්අඩංගුවට

අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාර: පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබුණා.

ඒ කිරුළපන හා ටවුන්හෝල් ප්‍රදේශවල දී.

විරෝධතාවයේ නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් ටවුන්හෝල් හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

READ:   සරසවි ඇඳුරෝ මහ පාරට බසී (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්