ජූලි නව වෙනිදා එනම් හෙට දින කොළඹ මූලික කරගෙන පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය අද, කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් උදෑසන එකොලහට පමණ පා ගමනක් ආරම්භ කරා. එ අනුව කැලණිය සිට කොළඹ දක්වා පා ගමනින් ශිෂ්‍යයන් පැමීණීමට නියමිත අතර අද කොළඹ දී රැය පහන් කර හෙට දින පැවැත්වෙන ජන අරගලය සඳහා සහය දක්වන බවයි අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ප්‍රකාශ කළේ.
| ReplyForward |
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…