ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ…
හෙට වෙද්දී කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැක්ටුවක මිල රුපියල් 150කින් පමණ අඩු කෙරෙනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා…
යළි වාහන ආනයනය සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටියා. ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය සිදු…
මේ වන විට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා.…
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් තරගයට සහභාගී වූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (11) උදෑසන හදිසි අසනීප…
අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා අදාළ දෙපාර්ශ්වය නොපැමිණීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එම පක්ෂ දෙක දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා. ඊයේ (110…
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී ගත වූ පැය 24…
කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු…
ජනාධිපතිවරයා වංචා දූෂණ නැවතීමට අණපනත් ගෙනෙමින් පටන්ගත් ක්‍රියාවලිය අමාත්‍යවරුන්, රජයේ සේවකයින්, ව්‍යාපාරිකයින් හැටියට සියල්ලන් පටන් ගත යුතු බව කම්කරු හා…