සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අවදානමට ලක්වූ දුප්පත් සහ…
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් සිදුකරන අය ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
ලබන 20 සිට ආගමික කටයුතු සදහා හැර ගාලුමුවදොර පිටිය සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සදහා භාවිතයට අවසර නොදීමට…
විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව…
වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත්…
මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියක් පාසලට ගෙන්වා ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව මත එම විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. විදුහල…
රජරට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයකු,රේඩියෝ හා පුවත්පත් මෙන්ම වෙබ් මාධ්‍ය වෙදියකු වු හොරොව්පතාන පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වී ඇත. කහටගස්දිගිලිය,හොරොව්පතාන,කැබිතිගොල්ලෑව ගලෙන්බිදුණුවැව…
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කිරීමට උත්සහ කළ එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට හිටපු ජනාධිපතිවරය ප්‍රතිචාර නොදැක්වූ පුවතක් වාර්තා වෙනවා.…
අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ ඔසුන් ඊයේ (16) දින සිට හදිසියේ මිය යෑමේ පුවතක්…
අලුත් අවුරුද්දෙන් පසුව ආරක්ෂක ප්‍රධානින් සමඟ එක්ව ඊයේ (17) උදෑසන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළ බව එම අමාත්‍යාංශය පවසනවා. ආරක්ෂක…