වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඒ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි ඔහු ඊයේ (06) රාත්‍රි අභාවප්‍රාප්ත වී ඇත. කොල්ලුරේ මහතා මෙන්ම ඔහුගේ බිරිඳ ද කොවිඩ් 19 ආසාධිතව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරයි. රාජා කොල්ලුරේ මහතා මිය යන විට 83 වැනි වියේ පසු විය. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට ජ්‍යේෂ්ඨත ම දේශපාලනඥයෙක්.
නවතම වීඩියෝ
-
පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමියන්ට යළි ජනපති සමාව දෙන්න.දිලිත් ජයවීර ජනපතිගෙන් ඉල්ලයි
-
රටේ ඒකීයත්වය සුරැකෙන්න නම් බුදුසසුනට ප්රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි..
-
🚨BREAKING විහාර මහදේවි උද්යානයේ උණුසුම් තත්ත්වයක්.හාමුදුරුවෝ තෙමන එක හරිද?දැන් ලැබුනු උණුසුම් දර්ශන
-
🚨සිවුර ගැලෙව්වා??මෙන්න දෙවැනි එක!!පොලිස් ලේකම්ගේ ප්රකාශයක් ගැන මිහින්තලේ නාහිමිගෙන් ආන්දෝලනයක්


