අධිකරණ නියෝගයෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසලට පැමිණිමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් ඊයේ (04)…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු තරන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස්…
"ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" මාතරට ව්‍යාප්ත කරන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණකි! ජුලි 5 සහ 6 යන දෙදින…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ. 12.5 ගෘහස්ත…
තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක ඡන්දෙන් හරි දිනවන බව නවීන් දිසානායක මහතා…
සිය ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම…
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. 1933…
කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කරමින් දුක්විදි ජනතාව…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර…