file
රාජ්‍ය ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යන් සඳහා අගමැතිනියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡයාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී ඒ සඳහා අගමැති කාර්යාලයෙන් සහ අදාළ අමාත්‍යාංශවලින් පූර්ව අවසරයක් ලිඛිතව ලබා ගත යුතු බව අග්‍රාමාත්‍යය කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව සංවිධානය කරනු ලබන කිසියම් කාර්යකදි සමරු ථලක, ස්මාරක, සමරු කලාප ඇතුළු සියලු මුද්‍රිත සහ විද්‍යුත් ප්‍රකාශන සඳහා මෙය බලපැවැත්වෙනවා.
එම නිවේදනය පහතින්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…