Monday, April 27, 2026
Homeදේශීයරාජ්‍ය ආයතන උත්සවල අගමැතිනියගේ සහ ඇමතිවරුන්ගේ ඡායාරූප දානවනම් පූර්ව අවසරයක් ගත යුතුයි!...

රාජ්‍ය ආයතන උත්සවල අගමැතිනියගේ සහ ඇමතිවරුන්ගේ ඡායාරූප දානවනම් පූර්ව අවසරයක් ගත යුතුයි! – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

රාජ්‍ය ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යන් සඳහා අගමැතිනියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡයාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී ඒ සඳහා අගමැති කාර්යාලයෙන් සහ අදාළ අමාත්‍යාංශවලින් පූර්ව අවසරයක් ලිඛිතව ලබා ගත යුතු බව අග්‍රාමාත්‍යය කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව සංවිධානය කරනු ලබන කිසියම් කාර්යකදි සමරු ථලක, ස්මාරක, සමරු කලාප ඇතුළු සියලු මුද්‍රිත සහ විද්‍යුත් ප්‍රකාශන සඳහා මෙය බලපැවැත්වෙනවා.

එම නිවේදනය පහතින්.

file
READ:   IMF සාකච්ඡා සඳහා සහය දක්වනවා - ඇමෙරිකානු තානාපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්