Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

BREAKING NEWS: සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් පසු සචිත්‍ර සේනානායක එම ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

තරග පාවා දීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් සචිත්‍රට චෝදනා එල්ල වී තිබෙනවා.

READ:   තවත් සැකකරුවන් 963ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්