මාර්ග අංක 170 අතුරුගිරිය - පිටකොටුව සහ මාර්ග අංක 190 මීගොඩ - පිටකොටුව බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.…
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (23)…
හබරාදූව හීනටිගල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා…
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවියනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.…
රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (23) අත්අඩංගුවට පත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
අද (24 ) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති…
නුවරඑළිය ප්‍රදේශයට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවූ බව වාර්තා වෙනවා. නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය…
අද (23) උදෑසන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.රහිම් අලි සබ්රි මහතා කටුනායක ගුවන් තොටුපොළෙහි දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු…