දේශීය

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 1671 මිලට ගනී..

2023 වසරේ මේ දක්වා දක්වා මහ බැංකුව වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671 ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

මේ අතර මැයි මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 662 ක් මිලට ගෙන ඇති අතර එය මාසයක දී මිලදී ගත් වැඩිම අගය බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

4 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago