file
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී,
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පෙරවරු 10 .00ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරඟ තුනක් හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර අද තරගයට මතීෂ පතිරණ එක් වීමට වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වෙනවා.
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින තරගාවලි හතක් පවත්වා ඇති අතර ඉන් 04 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාව යි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…