file
පොසොන් පොහොයට සමගාමීව බන්ධනාගාරතව සිටින සිරකරුවන් පිරිසකට තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව හෙට (03) දිනය වන විට බන්ධනාගාරගත ගකරන ලද සිරකරුවන් වෙත වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් ලබා දීමට නියමිතයි.
මේ අතර දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාර ගතව සිරදඬුවම් ලබන සිරකරුවන්ගේ ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීමට තීරණය කර ඇත.
දඩ දඬුවම් සමග වසර 40ක් හෝ ඊට වැඩි කාලයක් සිරදඬුවම් නියමකර ඇති හෙට දිනය වන විට වසර 20ක් ගෙවා ඇති සිරකරුවන්හට ද මෙලෙස සමාව ලැබෙනු ඇති.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…