පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණීමට එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව දෙරට අතර පළමු…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙනවා. ප්‍රකාශයක් ලබා දීම…
පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් , දියගල - නෝටන්බ්‍රිජ් ප්‍රධාන මර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් කර තිබේ. තරගාවලියේ පළමු තරගය එංගලන්තය හා නවසීලන්තය අතර ඔක්තොම්බර් 05 වනදා ආරම්භ වේ. ඔක්තෝබර්…
හඟුරන්කෙත ප්‍රදේශයේදී 22 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මුහුණට මිරිස්කුඩු…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (27) ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා. අද පැවැත්වෙන එම…
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ස්කොට්ලන්ත කණ්ඩායම දිනා ගත්තා.…
විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…
අමෙරිකානු ඩොලර් මිලියන මිලියන 500ක අරමුදලක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ. එම මුදල්…