file
මනම්පිටිය, පැලෑටියාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
ඊයේ (06) රාත්‍රි කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25ක්වූ පැලෑටියාව , පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මරණකරු සහ සැකකරු එකම පවුලේ සහෝදරයින් වන අතර බාල සොහොයුරා විසින් වැඩිමහල් සහෝදරයාට පිහියෙන් ඇනීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සහෝදරයන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති අතර අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
සැකකරු මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…