file
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විසින් සංස්ථාවේ සභාපතිවරයා කාර්යාල අඩස්සියට ගෙන ඇති බව වාර්තා වේ.
වැටුප් නොගෙවීමේ ගැටලුවක් හේතුවෙන් සේවකයින් විසින් සභාභති කාර්යාලය වටලා ඇති බව වාර්තා වෙනවා.
සභාපතිවරයාට කොළඹ 02 – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයෙන් පිටතට පැමිණීමට ඉඩ නොදී සංස්ථා සේවකයින් විසින් රඳවා ගෙන සිටින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…