රොස්මිඩ් ප්‍රදෙසේ පිහිටි නිවාස සංකීර්ණයක 7 වන මහලින් වැටී මියගොස් ඇත්තේ ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන අමල් සඳරත්න මහතා බව පොලීසිය…
කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක 7 වන මහලින් පුද්ගලයෙකු බිමට ඇද වැටී මියගොස් තිබෙනවා. ඊයේ (23) උදේ…
බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ…
අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව…
රජයේ පාසල්වල දෙවැනි වාරය අදින් (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අද සිට ලබන මස 17 වැනිදා දක්වා…
ධාවනාගාර සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අද(24) ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 12ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රධාන…
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා. ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවට තොරතුරු…
ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සඳහන් කරයි. මේ අනුව සමාගම්වලට…
පාන් රාත්තලක මිල සහ බර සටහන් කිරීම අනිවාර්ය කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ…