file
වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…