Monday, September 7, 2026
Homeදේශීයතවත් බස් රථයක් පෙරළෙයි: කාන්තාවක් මරුට..

තවත් බස් රථයක් පෙරළෙයි: කාන්තාවක් මරුට..

වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

READ:   ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අවදානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්